― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeHot Newsආර්ථික ස්ථායිකරණ කමිටුවට අලුත් මුහුණු 10ක්

ආර්ථික ස්ථායිකරණ කමිටුවට අලුත් මුහුණු 10ක්

ආර්ථික ස්ථායිකරණ පාර්ලිමේන්තු කාරක සභාවේ සේවය කිරීම සඳහා තවත් මන්ත්‍රීවරු 10 දෙනෙකු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් පත්කර තිබෙනවා.

ඒ අනුව නාමල් රාජපක්ෂ, කනක හේරත්, ෂෙහාන් සේමසිංහ, එස්. එම්. චන්ද්‍රසේන, තාරක බාලසූරිය, සී.බී. රත්නායක, ධම්මික පෙරේරා ආර්ථික ස්ථායිකරණ කමිටුවට ඇතුළත් වනවා.

මීට අමතරව වෛද්‍ය ගයාශාන් නවනන්දන, අකිල එල්ලාවල සහ එම් රාමේෂ්වරන් එම මන්ත්‍රීවරුන්ද එම කාරක සභාවට තෝරා පත්කර ඇති බවයි වාර්තා වන්නේ.