32 C
Colombo
Thursday, February 13, 2025

― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot News2024 පළමු චන්ද්‍රග්‍රහණය අද

2024 පළමු චන්ද්‍රග්‍රහණය අද

2024 වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය අද (25) දැකබලා ගැනීමට අවස්ථාව හිමිවනවා.

ඒ අනුව අද පෙරවරු 10.23 සිට පස්වරු 03.02 දක්වා මෙම චන්ද්‍රග්‍රහණය දැක බලාගත හැකි බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ.

කෙසේනමුත් මෙම ශ්‍රී ලාංකිකයින්ට එය දිස් නොවනු ඇති.