29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාසා තීරයේ සටන් විරාම යෝජනාව සම්මතයි

ගාසා තීරයේ සටන් විරාම යෝජනාව සම්මතයි

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා ඉල්ලූ යෝජනාව සම්මත කරගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සියලු ප්‍රාණ ඇපකරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසද එමඟින් හමාස් සංවිධානයෙන් ඉල්ලා ඇති බවයි.

පසුගිය ඔක්තෝබර් මාසයේ ඊශ්‍රායලය හා ගාසා තීරයේ යුද්ධය ආරම්භ වීමෙන් පසු අසාර්ථක උත්සාහයන් කිහිපයකින් අනතුරුව ආරක්ෂක කවුන්සිලය සටන් විරාමයක් සම්මත කරගත් පළමු අවස්ථාව මෙය වනවා.