27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋද්දික යළි දිවයිනට

උද්දික යළි දිවයිනට

ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න දිවයිනට පැමිණ තිබෙනවා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ ඔහු හා ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (28) උදෑසන Emirates ගුවන් සමගමට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණි බවයි.

ඔහු මීට සති කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී කැනඩාව බලා පිටව ගියා.

එය සමාජය තුළ මහත් ආන්දෝලනයට ලක් වූ පුවතක් වුණා.

අද (28) පැවැත්වෙන සරසවි සම්මාන උළෙලට සහභාගී වීම සඳහා ඔහු මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.