33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාස 03කදී සංචාරක පැමිණීම හය ලක්ෂය ඉක්මවයි

මාස 03කදී සංචාරක පැමිණීම හය ලක්ෂය ඉක්මවයි

මෙම වසරේ පළමු මාස 03 තුළදී හය ලක්ෂය ඉක්මවූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසුවේ 2024 වසරේ මුල් මාස 03 තුළදී සංචාරකයින් 635,784 මෙරටට පැමිණ ඇති බවයි.