― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsවනිඳුට මෙවර IPL තරගාවලිය අහිමි වෙයි

වනිඳුට මෙවර IPL තරගාවලිය අහිමි වෙයි

වනිඳු හසරංගට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය අහිමිව ගොස් තිබෙනවා.

ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඔහුගේ වම් විලුඹේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන් ඔහුට මෙවර IPL තරගාවලිය අහිමිව ගොස් ඇති බවයි.

ඒ අනුව ආබාධය සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබාගැනීම සඳහා වනිඳු ඩුබායි බලා පිටත්ව යාමට නියමිතයි.