― political ―

ධීවරයන්ට අද කණකර පවා උකස් කරන්න වෙලා

රටක් ලෙස අප දේශීය හා විදේශීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න ණය වී ඇති මොහොතක ඉන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය අධ්‍යාපනයක්...
Homehot newsජෙරම්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

ජෙරම්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර තිබෙනවා.

ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමාට විදෙස් රටවල් කිහිපයක් වෙත යාම සඳහා අවශ්‍ය කරන බවයි. ඒ සම්බන්ධයෙන් සලකා බැලූ අධිකරණය ඔහුගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරගෙන තිබෙනවා.