― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsළහිරු, දුමින්ද හා ජිනතරන හිමිට ඇප

ළහිරු, දුමින්ද හා ජිනතරන හිමිට ඇප

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර, දුමින්ද නාගමුව සහ රත්කරුව්වේ ජිනතරන හිමි ඇප මත මුදා
හැර තිබෙනවා.

පසුගිය මාර්තු 20 වැනිදා කොළඹදී ජන අරගල ව්‍යාපාරය විසින් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් තිදෙනාට ඇප ලබා දෙන ලෙස නීතිඥ මඩුල්ල සිදුකළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඔවුන් නිරීක්ෂණය කර මෙම නියෝගය ලබා දී තිබෙනවා.