ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය අවසන් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වානිජ ණය හිමියන් සමග ගිවිසුම්වලට එලැඹීමට හැකිවෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසැක් පවසනවා.
ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ ඩොලර් බිලියන 12ක ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව මේ වනවිට බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා කරමින් පවතින බවයි.