27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsIMF වෙතින් ශ්‍රී ලංකාවට සහතිකයක්

IMF වෙතින් ශ්‍රී ලංකාවට සහතිකයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය අවසන් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වානිජ ණය හිමියන් සමග ගිවිසුම්වලට එලැඹීමට හැකිවෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසැක් පවසනවා.

ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ ඩොලර් බිලියන 12ක ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව මේ වනවිට බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා කරමින් පවතින බවයි.