28.9 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉරාන ජනපති මෙරට සංචාරයක

ඉරාන ජනපති මෙරට සංචාරයක

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි.

ඒ අනුව ඉරාන ජනාධිපතිවරයා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට සහභාගි වීමේ අරමුණින් ලබන සතියේ දිවයිනට පැමිණෙනු ඇති.

ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය 2011 වසරේදී ආරම්භ කරනු ලැබුවා.