27.2 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅකුණු සැර වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

අකුණු සැර වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ඇතිමලේ, කොටියාගල ප්‍රදේශයේදී ඊයේ (15) පස්වරුවේ අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයා කුඹුරේ වැඩ කරමින් සිටියදී මෙලෙස අකුණු සැර වැදී ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොටියාගල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.