28.9 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාසික ඉන්ධන අලෙවියේ වැඩිවීමක්

මාසික ඉන්ධන අලෙවියේ වැඩිවීමක්

රට තුළ මාසික ඉන්ධන අලෙවිය ඉහළ යමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව මාර්තු මාසයේදී ඉන්ධන අලෙවියේ කැපී පෙනෙන වෙනසක් සිදුවී ඇති අතර මෙරට ඉන්ධන අලෙවියට සම්බන්ධ සමාගම් පිළිබඳ මාසික වාර්තා ද අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත්, ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය උපුටා දක්වමින් මෙරට ඉන්ධන මිල සියයට පනහකින් පහත වැටී ඇති බවට මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබීමද විශේෂත්වයකි.