29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුස්ලිම් පාසල් හෙට යළි ඇරඹේ

මුස්ලිම් පාසල් හෙට යළි ඇරඹේ

දිවයින පුරා පිහිටි මුස්ලිම් පාසල්වල පළමු වාරයේ දෙවන අදියර හෙට (17) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

2024 අධ්‍යයන වර්ෂය සඳහා රජයේ සහ රජයේ පිළිගත් පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර අවසන් වීම හේතුවෙන් පසුගිය 10 වැනිදා නිවාඩු ලබා දුන්නා.

ඒ අනුව එම පාසල්වල පළමු වාරයේ දෙවන අදියර ලබන 24 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

රජයේ සහ රජයේ පිළිගත් පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා ද මෙය අදාළ වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.