26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලැගුම්හලක් තුළ රුසියානු කතක් ජීවිතක්ෂයට

ලැගුම්හලක් තුළ රුසියානු කතක් ජීවිතක්ෂයට

කළුතර ලැගුම්හලක තාවකාලිකව පදිංචිව සිටි රුසියන් ජාතික කාන්තාවක අද (16) උදෑසන කාමරයේ ඇඳක් මත මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නඩීස්ඩා බොඩ්නර් නමැති 74 හැවිරිදි කාන්තාවක බවයි කළුතර උතුර පොලිසිය පැවසුවේ.

මීට මාස එකොළහකට පමණ පෙර දිවයිනට පැමිණි ඇති මෙම කාන්තාව එම නිවාඩු නිකේතනය කුලියට ගෙන පදිංචිව සිට ඇති බවයි වාර්තා වන්නේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත දේහය කළුතර ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතයි.