27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදරුවන්ට දෙන්න ගෙනා සහල් ප්‍රමිතියෙන් තොරයි

දරුවන්ට දෙන්න ගෙනා සහල් ප්‍රමිතියෙන් තොරයි

ලෝක ආහාර වැඩසටහන මගින් මෙරට පාසල් දරුවන්ට බෙදා දීම සඳහා ලබාදුන් සහල් තොග නිසි ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වී තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසන්නේ මෙලෙස දරුවන්ට ලබාදීම සඳහා වේයන්ගොඩ පිහිටි රජයේ ආහාර ගබඩාවේ තැම්පත්කර තිබූ සහල් තොගවල කෘමීන් සිටින බවයි.

මේ හේතුවෙන් එම සහල් තොගය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකට පත්ව ඇති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නේ.

ඒ අනුව වේයන්ගොඩ ගබඩාවෙන් සහල් තොග නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.