27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීතිවිරෝධී කටයුතු කළ සෙබළුන්ට පොදු සමාව නෑ

නීතිවිරෝධී කටයුතු කළ සෙබළුන්ට පොදු සමාව නෑ

යුද හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත් වීම සඳහා අප්‍රේල් 20 වැනිදා සිට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කළා.

කෙසේනමුත් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නීති විරෝධී හා විනය විරෝධී කටයුතුවල නිරත වූවන්ට මෙම පොදු සමාවෙන් ත්‍රිවිධ හමුදා සේවයෙන් ඉවත්වීමට අවස්ථාව නොලැබෙන බවයි.

මෙම පොදු සමා කාලය අප්‍රේල් 20 වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.