33.4 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsෆොක්ස් හිල් අනතුර : රියදුරන් දෙදෙනා රිමාන්ඩ්

ෆොක්ස් හිල් අනතුර : රියදුරන් දෙදෙනා රිමාන්ඩ්

දියතලාව ෆොක්ස් හිල් තරගාවලිය අතර තුර ඊයේ (21) සිදු වූ මාරාන්තික අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරඟකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් පීටර් පෝල් හමුවට ඉදිරිපත් කළ අතර එහිදීඉ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මොවුන් දෙදෙනා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.