රටේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවන්නැයි ජනාධිපතිවරයා විශේෂ නියෝගයක් නිකුත් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මහජන ආරක්‍ෂක පනතේ 12 වැනි වගන්තියේ 40 වැනි පනත මගින් ජනාධිපතිවරයාට ලබාදී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන තිබෙනවා.