30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසම්බන්ධන්ට වැටුප් සහිත මාස 3ක නිවාඩුවක්

සම්බන්ධන්ට වැටුප් සහිත මාස 3ක නිවාඩුවක්

දෙමළ ජාතික සංධානයේ සභාපති ආර්. සම්බන්ධන්ට මාස 3ක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුවේදී යෝජනා වී තිබෙනවා.

ආර්. සම්බන්ධන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින් ඔහුට නිවාඩු ලබාදෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කළ ඉල්ලීමකට ඒ අනුව අවසර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම යෝජනාවට දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් සහය පළ කර තිබෙනවා.