― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසමිත දුලාන් ලක්මව රනින් සරසයි

සමිත දුලාන් ලක්මව රනින් සරසයි

World Para Athletics Grand Pix තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සමිත දුලාන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

මෙවර පැරා ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන්නේ මොරක්කෝවේදී.

එහිදී හෙල්ල විසි කිරීම F4 ඉසව්වෙන් ටර 65.57ක දක්ෂතාවයක් දක්වමින් ඔහු රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.