― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsගජමුතු 11ක් සමඟ අයෙක් අල්ලයි

ගජමුතු 11ක් සමඟ අයෙක් අල්ලයි

මඩකලපුව ගාන්ධි උද්‍යානය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 25ක් වටිනා ගජමුතු 11ක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් මත සැකකෘ ඊයේ (29) මයිලවෙට්ටුවාන් ප්‍රදේශයේදී සැකකටු අත්අඩංගුවට ගෙන ඇති බවයි කොට්ඨාස මූලස්ථාන පොලිසිය පවසන්නේ.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයා විමර්ශනවලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි.