― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවිදුලි වාහන ආනයනය දීර්ඝ කිරීමට විරෝධයක්

විදුලි වාහන ආනයනය දීර්ඝ කිරීමට විරෝධයක්

විදෙස්ගත ශ්‍රමිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ විනිවිදභාවයක් නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පවසනවා.

රජයේ මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා අදාළ නිලධාරීන්ට නියෝග කර ඇත්තේ මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසයි.

එම වාර්තාව ලැබෙන තුරු බලපත්‍ර කාල සීමාව නිසි පරිදි දීර්ඝ කිරීම අනුමත කළ නොහැකි බවයි කමිටු සභාපතිවරයා සඳහන් කළේ.