24 C
Colombo
Wednesday, March 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsහෙට සුරාසැල් වැසෙයි

හෙට සුරාසැල් වැසෙයි

හෙටට (01) යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් සුරාසැල් වසා දැමීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේ මැයි දින රැළි සහ පෙළපාලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

කෙසේ වෙතත්, සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් අනුමත කර ඇති හෝටල් බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසැල් විවෘතව පවතින බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.