― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමහින්ද පොහොට්ටුවේ මැයි රැළියට

මහින්ද පොහොට්ටුවේ මැයි රැළියට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය සඳහා සහභාගී වී ඇති බව වාර්තා වනවා.

මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ මැයි දින රැළිය පැවැත්වෙන්නේ බොරැල්ල කැම්බල් පිටියේදී.

මෙම රැළිය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ එම පක්ෂයේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හා මැති ඇමතිවරු රැසක් එක්ව සිටිනවා.