― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවිජේදාස ගැන මෛත්‍රීගෙන් සහතිකයක්

විජේදාස ගැන මෛත්‍රීගෙන් සහතිකයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ‌ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඉරිපත් කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ දිවංගත ටී.බී ඉලංගරත්නගේ ගුණසමරු උත්සවයට ඒක්වීමෙන් අනතුරුව මාද්‍යවේදීන් නැගූ ප්‍රශ්න වෙත පිළිතුරු ලබා දෙමින්.