― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsසජිත් සජබෙ මැයි දින රැළියට එක්වෙයි

සජිත් සජබෙ මැයි දින රැළියට එක්වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මීට සුළු මොහොතකට පෙර සමගි ජන බලවේගයේ මැයි දින රැළියට එක් වුණා.

මෙවර සමගි ජන බලවේගයේ මැයි රැළිය පැවැත්වෙන්නේ තලවාකැලේ මහජන ක්‍රීඩාංගණයේදී.

මෙම මැයි රැළිය සඳහා දහස් සංඛ්‍යාත ජනකායක් පැමිණ තිබෙන අයුරු දක්නට ලැබෙනවා.