― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසෙනඟ පිරිවරා අනුර කුමාර මාතරට

සෙනඟ පිරිවරා අනුර කුමාර මාතරට

අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගයේ මැයි දින රැළියට එක්ව තිබෙනවා.

මෙවර ජාතික ජන බලවේගයේ මැයි දින රැළි දිවයින පුරා ප්‍රදේශ රැසක සංවිධානය කර ඇති අතර ප්‍රධාන වශයෙන් අනුරාධපුරය, කොළඹ හා මාතර යන ප්‍රදේශවල ප්‍රහාන රැළි පැවැත්වෙනවා.

අනුර කුමාර දිසානායක සහභාගී වී ඇත්තේ මාතර පැවැත්වෙන මැයි රැලිය සඳහායි.