27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහින්ද පොහොට්ටුවේ මැයි රැළියට

මහින්ද පොහොට්ටුවේ මැයි රැළියට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය සඳහා සහභාගී වී ඇති බව වාර්තා වනවා.

මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ මැයි දින රැළිය පැවැත්වෙන්නේ බොරැල්ල කැම්බල් පිටියේදී.

මෙම රැළිය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ එම පක්ෂයේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හා මැති ඇමතිවරු රැසක් එක්ව සිටිනවා.