32.2 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති රනිල් එජාපයේ මැයි රැළියට

ජනපති රනිල් එජාපයේ මැයි රැළියට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය සඳහා එක්ව තිබෙනවා.

මෙවර එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය පැවැත්වෙන්නේ කොළඹ, මාළිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ දීයි.

මෙම රැලිය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු රැසක් එක්ව සිටියා.