29.5 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෙනඟ පිරිවරා අනුර කුමාර මාතරට

සෙනඟ පිරිවරා අනුර කුමාර මාතරට

අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගයේ මැයි දින රැළියට එක්ව තිබෙනවා.

මෙවර ජාතික ජන බලවේගයේ මැයි දින රැළි දිවයින පුරා ප්‍රදේශ රැසක සංවිධානය කර ඇති අතර ප්‍රධාන වශයෙන් අනුරාධපුරය, කොළඹ හා මාතර යන ප්‍රදේශවල ප්‍රහාන රැළි පැවැත්වෙනවා.

අනුර කුමාර දිසානායක සහභාගී වී ඇත්තේ මාතර පැවැත්වෙන මැයි රැලිය සඳහායි.