― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsලිට්‍රෝ ගෑස් මිල ගැන තීරණය අද

ලිට්‍රෝ ගෑස් මිල ගැන තීරණය අද

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට නියමිතයි.

නව මිල ගණන් අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බවයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පැවසුවේ.

දැනට කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් අලෙවේ කෙරෙන්නේ රුපියල් 4,115ක මිලකට වන අතර නව මිල අඩු කිරීමත් සමඟ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 4000ට අඩුවෙන් ජනතාවට මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි සභාපතිවරයා අවධාරණය කරන්නේ.