― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsඅධිවේගයේ කොටසක් කඩා වැටීම ගැන වාර්තාවක් කැඳවයි

අධිවේගයේ කොටසක් කඩා වැටීම ගැන වාර්තාවක් කැඳවයි

මීරිගම – කඩවත අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී ඇති බවයි.

ඉදිකෙරෙමින් පවතින මීරිගම – කඩවත අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල, කදඔළුවාව ප්‍රදේශය ආශ්‍රිත ඉදිකිරීම් කොටසක් ඊයේ (05) කඩා වැටුණා.