22 C
Colombo
Sunday, February 16, 2025

― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsදිවයින පුරා ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙයි

දිවයින පුරා ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙයි

දිවයින පුරා ග්‍රාම නිලධාරීන් අද (06) සහ හෙට (07) වෘත්තීය සමිති ක්‍රියාමර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසන්නේ තම ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (06) දිනයේ මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමර්ගයේ නිරත වන බවයි.

ඒ අනුව අද දිනයේ සියලුම ග්‍රාම නිලධාරින් ලෙඩ නිවාඩු වාර්තා කර සේවා කටයුතුවලින් ඉවත්ව තිබෙනවා.