― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsවිදේශ ගමන් බලපත්‍ර තොගයක් කාණුවකින් හමුවෙයි

විදේශ ගමන් බලපත්‍ර තොගයක් කාණුවකින් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර සහිත බෑගයක් සොයාගෙන තිබෙනවා.

එම බෑගය තුළ මහරගම ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සියකින් ලබාගත් විදේශ ගමන් බලපත්‍ර 180ක් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම පුද්ගලයා රුපියල් කෝටි 26ක පමණ මුදලක් වංචා කර මේ වනවිට පළාගොස් සිටින බවයි වාර්තා වන්නේ.