27.2 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරූපවාහිනියේ ප්‍රවෘත්ති කියන්න AI නිවේදකයින් දෙදෙනෙක්

රූපවාහිනියේ ප්‍රවෘත්ති කියන්න AI නිවේදකයින් දෙදෙනෙක්

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සඳහා කෘතිම බුද්ධි (AI) ප්‍රවෘත්ති නිවේදකයින් දෙදෙනෙකු හඳුන්වා දී ඇත.

ප්‍රසිද්ධ සිංහල ප්‍රවෘත්ති නිවේදකයින් වන චමින්ද ගුණරත්න සහ නිශාදි බණ්ඩාරනායක කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයෙන් ප්‍රවෘත්ති කියවීමට සැලසුම් කර ඇත.

කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් සිංහල භාෂාවෙන් ප්‍රවෘත්ති විකාශනය කළ පළමු අවස්ථාව මෙයයි.

මෙය මෙරට මාධ්‍ය තුළ වැදගත් සන්ධිස්ථානයක් වීම විශේෂත්වයකි.