― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsවිදේශ ගමන් බලපත්‍ර තොගයක් කාණුවකින් හමුවෙයි

විදේශ ගමන් බලපත්‍ර තොගයක් කාණුවකින් හමුවෙයි

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර සහිත බෑගයක් සොයාගෙන තිබෙනවා.

එම බෑගය තුළ මහරගම ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සියකින් ලබාගත් විදේශ ගමන් බලපත්‍ර 180ක් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම පුද්ගලයා රුපියල් කෝටි 26ක පමණ මුදලක් වංචා කර මේ වනවිට පළාගොස් සිටින බවයි වාර්තා වන්නේ.