― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසුප්‍ර­කට නළු බර්නාඩ් හිල් දිවිසැරිය නිම කරයි

සුප්‍ර­කට නළු බර්නාඩ් හිල් දිවිසැරිය නිම කරයි

ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පී බර්නාඩ් හිල් දිවියෙන් සමුගෙන තිබෙනවා.

මියයන විට ඔහු 79 හැවිරිදි වියේ පසුවුණා.

ලොව පුරා අතිශය ජනාදරයට පත් වූ ජනප්‍රිය චිත්‍රපට ද්විත්වයක් වන ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වෙනුවෙන් බර්නාඩ් හිල් රංගනයෙන් දායක වුණා.

ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපට ඔස්කාර් සම්මාන 11ක් දිනාගත් අතර බොක්ස් ඔෆිස් හි ඩොලර් බිලියන 01 ඉක්ම වූ ආදායමක්ද උපයා ගත්තා.