මහරගම ප්රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්ර සහිත බෑගයක් සොයාගෙන තිබෙනවා.
එම බෑගය තුළ මහරගම ප්රදේශයේ විදේශ රැකියා ඒජන්සියකින් ලබාගත් විදේශ ගමන් බලපත්ර 180ක් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
එම පුද්ගලයා රුපියල් කෝටි 26ක පමණ මුදලක් වංචා කර මේ වනවිට පළාගොස් සිටින බවයි වාර්තා වන්නේ.