― political ―

රට ගොඩනැගීමට දූෂණ විරෝධී යාන්ත්‍රණයක් අවශ්‍යයි

රට ගොඩනැගීමට නම් වෙනස් කළ නොහැකි දූෂණ විරෝධී යාන්ත්‍රණයක් ගොඩනැංවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පැවසුවේ ඊයේ...
HomeHot Newsපෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර හමුවෙයි

සිය පෙම්වතිය බැලීමට අතුරුදන් වූ කුලියාපිටියේ තරුණයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තරුණයෙක්.

ඔහුගේ මළ සිරුර මාදම්පේ ප්‍රදේශයේ කැලෑවක තිබී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.