― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවිපක්ෂයට ආර්ථිකමය දැක්මක් නැහැ - ශෙහාන්

විපක්ෂයට ආර්ථිකමය දැක්මක් නැහැ – ශෙහාන්

ආර්ථිකය පරිපාලනය සඳහා මුදල් මුද්‍රණය මත යැපෙන ආර්ථිකයක් නැවත රට තුළ ස්ථාපනය කිරීමට විපක්ෂය යෝජනා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ චෝදනා කරනවා.

ආර්ථිකමය වශයෙන් දැක්මක් සහ වැඩපිළිවෙලක් නොමැති විපක්ෂය තම දේශපාලනය වෙනුවෙන්ම පෙනී සිටිමින් විවේචනාත්මක කතා පමණක් සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.