― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsදැන්වීම් පුවරුවක් කඩා වැටී 14ක් ජීවිතක්ෂයට

දැන්වීම් පුවරුවක් කඩා වැටී 14ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ මුම්බායි වෙත බලපෑ හදිසි කුණාටුවක් සමග කඩා වැටුණු  දැන්වීම් පුවරුවකට යට වී  පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී තවත් පුද්ගලයින් 60කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඉන්ධන පිරවුම්හලක් අසල සවිකර තිබූ දැන්වීම් පුවරුවක් මෙලෙස කඩා වැටී ඇති අතර වාහන රැසකට ද දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වෙනවා.