― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsදැන්වීම් පුවරුවක් කඩා වැටී 14ක් ජීවිතක්ෂයට

දැන්වීම් පුවරුවක් කඩා වැටී 14ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ මුම්බායි වෙත බලපෑ හදිසි කුණාටුවක් සමග කඩා වැටුණු  දැන්වීම් පුවරුවකට යට වී  පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී තවත් පුද්ගලයින් 60කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඉන්ධන පිරවුම්හලක් අසල සවිකර තිබූ දැන්වීම් පුවරුවක් මෙලෙස කඩා වැටී ඇති අතර වාහන රැසකට ද දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වෙනවා.