― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsසා පෙළට පසු උසස් පෙළ පන්ති අරඹන්න අනුමැතිය

සා පෙළට පසු උසස් පෙළ පන්ති අරඹන්න අනුමැතිය

අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පංති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

අදාළ යෝජනාව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත විසින් අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සිසුන්ගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගනිමින් අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.