― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසා පෙළට පසු උසස් පෙළ පන්ති අරඹන්න අනුමැතිය

සා පෙළට පසු උසස් පෙළ පන්ති අරඹන්න අනුමැතිය

අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පංති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

අදාළ යෝජනාව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත විසින් අමාත්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සිසුන්ගේ කාලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීම අරමුණු කරගනිමින් අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.