― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsලාදුරු රෝගීන්ගේ වර්ධනයක්

ලාදුරු රෝගීන්ගේ වර්ධනයක්

මේ වසරේ නව ලාදුරු රෝගීන් 264 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වනවා.

ලාදුරු මර්දන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත පැවසුවේ මේ වසරේ වයස අවුරුදු 15 ට අඩු ළමුන් 24 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

ඇය මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරිය කියා සිටියේ 2023 වසරේ ලාදුරු රෝගීන් 1580ක් හඳුනාගෙන ඇති බවත් ඉන් 180 ක්ම ළමුන් බවත්ය.

එමෙන්ම 2024 පළමු කාර්තුවේදී ලාදුරු රෝගීන් 274ක් හඳුනාගෙන ඇති බවත් ඉන් 21 දෙනෙක්ම එනම් 8%ක් පමණ අවුරුදු 15ට අඩු දරුවන් බවත්ය.