― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවනිඳු ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියටම

වනිඳු ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියටම

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 20-20 තුන් ඉරියව් ක්‍රීඩකයින් නවතම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණට පැමිණීමට සමත්ව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල බංග්ලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන් සමඟ සමතැන ගෙන සිටිනවා.