31.7 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට ධීවරයින් 21 දෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

මෙරට ධීවරයින් 21 දෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

යාපනය, වඩමාරච්චි ප්‍රදේශයේ ධීවරයින් 21 දෙනෙකු සහ බෝට්ටු 5ක් තමිල්නාඩු නාවික හමුදාව විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් 21 දෙනාම ඉන්දියාවේ කරෙයිකාල් ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් සියලු දෙනාම ඉන්දීය මුහුදු තීරය තුළ නීතිවිරෝධී අයුරුන් ධීවර කටයුතුවල නියැලෙමින් සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කරෙයිකාල් පොලිසිය ඔවුන් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.