31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිස්ත්‍රික්ක 08කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 08කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 8ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් යාවත්කාලීන කරන ලද වාර්තාවකින් මේ බව දන්වා ඇත.

ඒ අනුව බදුල්ල, නුවරඑළිය, රත්නපුර, මහනුවර, මාතලේ, කෑගල්ල, කළුතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.