22.8 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙසක් සතිය අදින් ඇරඹේ

වෙසක් සතිය අදින් ඇරඹේ

මෙවර ජාතික වෙසක් සතිය අදින් (21) ආරම්භ වනවා.

බුද්ධ ශාසන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ලබන 27 වැනිදා දක්වා කාලය ජාතික වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමිනුයි.

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.