25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsLPL ක්‍රීඩක වෙන්දේසිය අද

LPL ක්‍රීඩක වෙන්දේසිය අද

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) පැවැත්වීමට නියමිතයි.

අද (21) දහවල් 12.00ට කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී මෙම වෙන්දේසිය පැවැත්වෙනු ඇති.

ප්‍රසිද්ධ ඉන්දීය වෙන්දේසිකරුවක් වන චාරු ශර්මා විසින් මෙවර ක්‍රීඩක වෙන්දිසිය මෙහෙයවනු ලබනවා.

මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් විසින් රඳවාගත් සහ පෙර ගිවිසුම් ගත වූ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කරනු ලැබුවා.