23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැලිගම පාසලක් අසළ වෙඩි තැබීමක්

වැලිගම පාසලක් අසළ වෙඩි තැබීමක්

මාතර, වැලිගම බටවල පාතේගම විද්‍යාලය අසළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

සිය දරුවන් දෙදෙනා විද්‍යාලයට ඇරලවීමට පැමිණ අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා වැලිගම දෙසට පලාගොස් ඇති බවයි මිදිගම පොලිසිය පවසන්නේ.

මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.