33.9 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රංශ තානාපතිගේ මළ සිරුර නිල නිවසෙන් හමුවෙයි

ප්‍රංශ තානාපතිගේ මළ සිරුර නිල නිවසෙන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆ්රැන්කොයිස් පැක්ටේට් රාජගිරියේ පිහිටි සිය නිල නිවසේ මියගොස් සිටියදී ඊයේ (26) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

වැලිකඩ පොලීසිය පැවසුවේ 53 හැවිරිදි වියේ පසු වූ තානාපතිවරයා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවයි.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් වන ස්ථානීය මරණ පරීක්ෂණය ඊයේ (26) රාත්‍රියේ සිදුකර ඇති අතර තානාපතිවරයාගේ අභාවය පිළිබඳව අවසන් තීරණයක් මේ දක්වාත් ගෙන නොමැති බවයි ප්‍රංශ තානාපති කාර්යාලය පැවසුවේ.